හුවමාරුවක්
ජේන් තම පෝටිකෝව යට වාඩිවී බිය ගෙන දෙන ප‍්‍රශ්නයක් ගැන කල්පනා කළාය. මම පොතක් ලිවිය යුතුද? ඇය අන්තර්ජාලයේ සටහන් පලකිරීමද ප‍්‍රසිද්ධියේ කථා කිරීමද අශාවෙන් කළාය. එහෙත් වැඩි යමක් කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්ත යැයි ඇයට සිතිණි. "මෙය කරනවාට දෙවියන්වහන්සේ කැමතිද කියා මම උන්වහන්සේගෙන් ඇසුවා" ඇය කීවාය. ඇය උන්වහන්සේ සමඟ කථා කර මඟපෙන්වීම ඉල්ලුවාය.
ඈ කල්පනා කළේ තම ස්වාමිපුරුෂයා තුළ අසභ්‍ය රූප බැලීමට…
සෙමින් ගමනක්
කාලෙබ් අසනීපව සිටියේය. ඔහු දැඩි ලෙස අසනීපව සිටියේය. ස්නායු පිළිබඳ රෝගයක් සෑදී වයස 5 දරුවා තාවකාලික අංශභාග රෝගයෙන් වේදනා වින්දේය. කනස්සල්ලට පත් දෙමව්පියෝ යාච්ඤා කර බලා සිටියෝය. කාලෙබ් සෙමින් සුවය ලබා මාස ගණනාවකට පසු වෛද්‍යවරු පාසැල් යාමට අවසර දුන් විට ඔහුට හැකිවූයේ සෙමින් වැනෙමින් ඇවිදීමටය.
එක් දිනක් කාලෙබ්ගේ පියා පාසැලට ගිය විට තම පුතා අමාරුවෙන් පිට්ටනියේ පඩිපෙළ බසිනවා ඔහු දුටුවේය.…
ලියාම් සමඟ සාප්පු යාම
මගේ පුත් ලියාම් ඔහුගේ මවට කහපාට මල් ගෙන දීමට ඉතා ආශාකරයි. අද වන තෙක් එ්වා පිළිගැනීම ඇයට එපාවී නැත. එක් මනුෂ්‍යයෙකු වල්පැලයක් ලෙස සලකන දෙයක් කුඩා දරුවාට මලකි.
දිනක් මම ලියාම් සමඟ සාප්පු ගියෙමි. අපි මල් තිබුණු කොටසක් පසුකර යන විට ඔහු කහපාට ටියුලිප් මල් වගයක් දැක අත දිගුකොට කීවේ "තාත්තේ! එ් මල් අම්මට අරන් යමු" කියාය. ඔහුගේ ඉල්ලීම ගැන…
අළුත් යමක්
එ් අත්හැර දමා තිබූ පැරණි ලෑලි තුළ චාර්ල්ස් හූපර් විශාල දෙයක් දුටුවේය. බොහෝ කලක් අත්හැර දමා තිබූ බඩ ඉරිඟු ගබඩාවකින් ලෑලි ටිකක් ගලවාගෙන ඔහු සරල සැලසුමක් ඇන්දේය. ඔහු තම වත්තෙහි තිබූ ඕක් ගස් සහ පොප්ලර් ගස් කිහිපයක් කපා ගත්තේය. තම සීයාගේ පොරෝවෙන් ඔහු අමාරුවෙන් එ්වා හතරැස් කළේය. කෑල්ලෙන් කෑල්ල පැරණි ලෑලි සමඟ අලූත් ලෑලි එකතු කළේය.
අද ඔබට චාර්ල්ස් සහ…
සදාතන කුමක්ද?
මෑතකදී බොහෝ දුෂ්කරතා හරහා ගිය මගේ මිත්රයා, ඒ අතර බොහෝ දේවල් වෙනස් වී ඇති, "ලියා මම ශිෂ්ය ජීවිතයේ පසුගිය වසර හතර සෙමෙස්තර කල්පනා කරන විට. . . . එය ඇත්තටම බය හිතෙන, බය හිතෙන වේ. කිසිවක් සදාකාලිකව ඉන්නවා. "
ඇත්ත වශයෙන්ම, බොහෝ දේ අවුරුදු දෙකක් වෘත්තීය වෙනස්, අලුත් මිත්රත්වය, අසනීප, මරණය සිදුවිය හැකි ය. හොඳ හෝ නරක, ජීවිත වෙනස් කළ…